ඉන්න මම බෙදන්නම්. හොඳයි හාමුදුරුවනේ. ඉතින් පියතුමා,කොහොමද තොරතුරු මේ දවස්වල. කියන්න තරම් විශේෂයක් නෑ හාමුදුරුවනේ.ඇවිලෙන්න හදපු ගින්න මම නිවල දැම්ම.මං එහෙම නොකල නම් වරදක් නොකරපු මිනිස්සු වුනත් නිකරුණේ මැරෙන්න ඉඩ තිබුණ.නමුත් අවසානයේ මටත් කතා හැදුන. ජේසුස් වහන්සේ පලිගන්න උගන්වල නැහැ.බුදුන් වහන්සේත් කියල තියෙනවනෙ හාමුදුරුවනේ වෛරයෙන් වෛරය නොසංසිදේ කියල. පියතුමා බොහොම හරි.හැමදෙයකම පැවැත්ම අවසාන වෙන දිනයක් එනව.අපි ටිකෙන් ටික යන්නෙ විනාශය පැත්තට.හැබැයි එක දෙයක්. 'කල කම් පසුපස එනවාමයි.' එහෙමයි. ❤